අරවින්ද ද සිල්වා විශේෂ පොලිස් ඒකකයට පැමිණෙයි

Tuesday, 30 June 2020 - 14:28

%E0%B6%85%E0%B6%BB%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමට අනුවයි.


නාකොටික් 16 කගේ සහ සිවිල් 3දෙනෙකුගේ ලක්ෂ 46ක බැංකු ගිණුම් අත්හිටුවයි
Wednesday, 08 July 2020 - 19:55

අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්... Read More

අගමැති මහින්ද වෙනුවෙන් රෝහිත රාජපක්ෂ කුරුණෑගලට
Wednesday, 08 July 2020 - 19:37

කුමන ආකාරයක ව්‍යවස්ථා සංශෝදනයකින් හෝ සිදුවිය යුත්තේ රටට... Read More

තවත් කොරෝනා ආසාදිතයන් 09ක් වාර්තාවෙයි
Wednesday, 08 July 2020 - 18:38

තවත් කොරෝනා ආසාදිතයන් 09 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More