තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවෙයි

Tuesday, 30 June 2020 - 17:33

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+05+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2047 දක්වා ඉහළගොස් තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ එම ආසාදිතයන් 05 දෙනාම ඕමාන් සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි.

ඒ අනුව මෙරට වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන ආසාදිතයන් සංඛ්‍යාව 325ක්.

මේ වනවිට මෙරට කොරෝනා ආසදනය වී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 1711ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ වාර්තා පවසන්නේ.




උසස් පෙළ ඔක්තෝම්බර් පවත්වන්නැයි ජනපතිගෙන් සිසුවියන් පිරිසක් කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිට
Saturday, 11 July 2020 - 19:36

පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය... Read More

මහ බැංකුව මැදිහත් නොවීමෙන් අසරණ වී ඇතැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කියයි
Saturday, 11 July 2020 - 19:31

තමන්ට හිමි තැන්පතු මුදල් ආපසු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළ යයි
Saturday, 11 July 2020 - 19:16

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ... Read More