මැණික් ගලක් ගැන කියා ලක්ෂ 14ක් කොල්ලකෑ සිද්ධියේ කාන්තාවට අන්තිමට සිදුවූ දේ

Tuesday, 30 June 2020 - 18:24

%E0%B6%B8%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+14%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%91+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
මැණික් ගලක් ගැන කියා ලක්ෂ 14ක් කොල්ලකෑ සිද්ධියේ කාන්තාවට අන්තිමට සිදුවූ දේ

මුදල් කොල්ලයක සැකකාරියක් කඳානේදී අත්අඩංගුවට

මැණික් ගලක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 14 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අවශ්‍යව සිටි සැකකාර කාන්තාවක කඳාන අයිවරි ගාඩ්න් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

47 හැවිරිදි ඇයට පසුගිය වසරේ සැප්තැම්බර් 5 වනදා කඳාන පොලිස් වසමේ සිදුවූ මෙම කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.