චීනයේ නව නීතියට යුරෝපා සංගමයේ විරෝධය

Tuesday, 30 June 2020 - 20:32

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
හොංකොං රාජ්‍යයට බලපෑම් කළ හැකි ආකාරයට චීනය සම්මත කරගත් නව නීතිය සම්බන්ධයෙන් යුරෝපා සංගමය, නේටෝ සංවිධානය සහ එංගලන්තය විරෝධය පළ කර තිබෙනවා.

හොංකොං රාජ්‍යය තුළ චීනයට එරෙහිව සිදුකෙරෙන විරෝධතා පාලනය කිරීම සඳහා මෙම නව නීතිය සම්මත කරගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.