ඉහල පොලිස් නිලධාරීන්ට ආරක්ෂක ලේකම් කළ ඉල්ලීම සහ නියෝගය (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 22:41

%E0%B6%89%E0%B7%84%E0%B6%BD+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29



තම බල ප්‍රදේශවල නීති විරෝධී ක්‍රියා සිදුවන්නේ නම් ඉහළ පොලිස් නිලධාරීන් වෙතද එම වගකීමෙන් කොටසක් පැවරෙන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර අද පැවති හමුවකදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සදහන් කළා.




දෙවන කොරෝනා රැල්ලේ වගකීම ආණ්ඩුවටයි - සජිත්
Saturday, 11 July 2020 - 19:41

දෙවන කොරෝනා රැල්ලක් ඇති වීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව... Read More

සැහැල්ලු වාහන සඳහා ගාලු පාර කහව සහ තෙල්වත්ත හංදිය ප්‍රදේශයෙන් වැසේ
Saturday, 11 July 2020 - 19:39

කහව සහ තෙල්වත්ත හංදිය අතර ප්‍රදේශයෙන් ගාලු පාර සැහැල්ලු රථ... Read More

උසස් පෙළ ඔක්තෝම්බර් පවත්වන්නැයි ජනපතිගෙන් සිසුවියන් පිරිසක් කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිට
Saturday, 11 July 2020 - 19:36

පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය... Read More