වත්තල දික්ඕවිට ප්‍රදේශයෙන් අලුත උපන් බිළිදෙකුගේ හිස කොටසක් හමුවෙයි (වීඩියෝ)

Tuesday, 30 June 2020 - 23:09

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%95%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B7%83+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වත්තල දික්ඕවිට අවරකොටුව වත්ත ප්‍රදේශයේ මාර්ගයක තිබී අලුත උපන් බිළිදෙකුගේ හිස කොටසක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව පොලිසිය කළ සෝදිසි කිරීමකදීයි මෙම බිලිඳු හිස කොටස සොයාගෙන ඇත්තේ.

මේ වනවිට බිළිඳාගේ මව සොයා පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.




පසුගිය රජය ලබා ගත් ණය වලින් කිසිවක් කර නැහැ - අගමැති මහින්ද
Saturday, 11 July 2020 - 19:44

තම රජය ණය ලබාගෙන සංවර්ධන කටයුතු සිදුකළත්, පසුගිය රජය ලබාගත්... Read More

දෙවන කොරෝනා රැල්ලේ වගකීම ආණ්ඩුවටයි - සජිත්
Saturday, 11 July 2020 - 19:41

දෙවන කොරෝනා රැල්ලක් ඇති වීම සම්බන්ධයෙන් රජය වගකිව යුතු බව... Read More

සැහැල්ලු වාහන සඳහා ගාලු පාර කහව සහ තෙල්වත්ත හංදිය ප්‍රදේශයෙන් වැසේ
Saturday, 11 July 2020 - 19:39

කහව සහ තෙල්වත්ත හංදිය අතර ප්‍රදේශයෙන් ගාලු පාර සැහැල්ලු රථ... Read More