කටාර් හී සිරව සිටි ලාංකිකයන් 272 දෙනෙකු රැගත් ගුවන් යානා දෙකක් දිවයිනට

Wednesday, 01 July 2020 - 6:30

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+272+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කොවිඩ් 19 ගෝලීය වසංගතය නිසා පැනවුණු සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව කටාර් හී රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 272 දෙනෙකු අද යළි මෙරටට රැගෙන එනු ලැබුවා.

ඉන් 264 දෙනෙකු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් අලුයම 5.40ට මෙරටට පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් 8 දෙනා කටාර් ගුවන් සේවයට අයත් යානයකින් අලුයම 1.45ට මෙරටට පැමිණ තිබෙනවා.

පසුව ඔවුන් නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබෙනවා.


උසස් පෙළ ඔක්තෝම්බර් පවත්වන්නැයි ජනපතිගෙන් සිසුවියන් පිරිසක් කළ ඉල්ලීම අධ්‍යාපන ඇමතිට
Saturday, 11 July 2020 - 19:36

පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය... Read More

මහ බැංකුව මැදිහත් නොවීමෙන් අසරණ වී ඇතැයි ඊ.ටී.අයි. තැන්පතුකරුවන් කියයි
Saturday, 11 July 2020 - 19:31

තමන්ට හිමි තැන්පතු මුදල් ආපසු ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළ යයි
Saturday, 11 July 2020 - 19:16

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ... Read More