ඉරානයේ පිපිරීමකින් 19ක් මරුට

Wednesday, 01 July 2020 - 8:24

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+19%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බවටයි.

මිය ගිය පුද්ගලයින්ගෙන් බහුතරයක් කාන්තාවන් වනවා. එමෙන්ම, සිද්ධියෙන් මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් සඳහන් කළේ.


නේපාලයේ ජල ගැලීම් සහ නායයාම් වලින් පුද්ගලයින් 23ක් මරුට
Saturday, 11 July 2020 - 16:58

නේපාලයට ඇද හැලෙන වැසි සමඟ ඇති වූ ක්ෂණික ජල ගැලීම් සහ නායයාම්... Read More

ඇමරිකාවෙන් ඉන්දියාවට ප්‍රහාරක හෙලිකොප්ටර්
Saturday, 11 July 2020 - 13:16

චීනය සමඟ දේශසීමා අර්බුදයකට පැටලී සිටින ඉන්දියාවට ඇමරිකාවෙන්... Read More

සිංගප්පූරුවේ මහමැතිවරණයේ ජය පාලක මහජන ක්‍රියාකාරී පක්ෂයට
Saturday, 11 July 2020 - 7:44

සිංගප්පූරුවේ පාලක මහජන ක්‍රියාකාරී පක්ෂය ඊයේ පැවති මහමැතිවරණයෙන්... Read More