උපුල් තරංග විශේෂ පොලිස් ඒකකයට පැමිණෙයි

Wednesday, 01 July 2020 - 10:17

%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උපුල් තරංග ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණ තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවා දී ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකල චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමට අනුවයි.


පරිසර අමාත්‍යාංශයට පැමිණි නාගයා (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:11

පරිසර හානි වැළක්වීම සඳහා වන 5/2001 චක්‍රලේඛය අහෝසි නොකරන ලෙස... Read More

මැතිවරණයෙන් ඉවත්වීමට තීරණය කළ බව තෙවරප්පෙරුම කියයි (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 23:01

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විසින්... Read More

\
Tuesday, 07 July 2020 - 22:50

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More