නිරෝධායනය අවසන් කළ නාවිකයින් 27 දෙනෙකු පිටව යයි

Wednesday, 01 July 2020 - 10:29

%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+27+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධානයනය අවසන් කළ නාවික හමුදා සාමාජිකයින් 27 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද පිටව ගොස් තිබෙනවා.

ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කලේ ඔවුන් දින 14 ක කාලයක් එහි නිරෝධායනය සාර්ථකව අවසන් කළ බවයි.

මේ අතර, කොළඹ වරායේ නැංගුරම්ලා ඇති විදේශීය රටකට අයත් නෞකාවක සේවය කිරීම සඳහා ඉතාලියේ සිට රෝම අගනුවර සිට විදේශීය නාවිකයින් 155 දෙනෙකු අද දිවයිනට පැමිණියා. ම

ත්තල ගුවන්තොටුපල වෙත පැමිණි ඔවුන් එහිදී පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත අතර, එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් පසු ඔවුන් මත්තල ගුවන්තොටුපල අවට පිහිටි තාවකාලික නවාතැන් කිහිපයක රඳවා තැබීමට නියමිතව තිබෙනවා.


උණුසුම් වන දේශපාලන වේදිකාවේ අදත්  පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 21:26

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත්... Read More

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ CIA මෙහෙයුම (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:45

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන... Read More

දයාසිරිට ප්‍රසන්නගෙන් අභියෝගයක් (වීඩියෝ)
Saturday, 04 July 2020 - 20:30

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වඩා තමන්... Read More