නීතිවිරෝධීව විදුලිය ගත් 1937 දෙනෙකුට දඩ

Wednesday, 01 July 2020 - 11:04

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+1937+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9
නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබා ගත් පුද්ගලයින් 1937 දෙනෙකුට නඩු පවරා දඩ මුදල් වශයෙන් රුපියල් මිලියන 59ක මුදලක් අය කරගෙන තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මෙම වසරේ මැයි මාසය දක්වා කාල සීමාව තුළ මෙම වැටලීම් සිදුකර ඇති අතර, මෙලෙස නීතිවිරෝධී ආකාරයෙන් විදුලිය ලබා ගැනීම නිසා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 100 ක පමණ පාඩුවක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.


මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2615ක් දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 22:36

මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2615ක් දක්වා... Read More

\
Sunday, 12 July 2020 - 22:26

අද ‘‘හාඩ්ටෝක්“  විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ... Read More

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය කල් යයි
Sunday, 12 July 2020 - 21:53

අනුරාධපුර රාජාංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තැපැල් ඡන්දය... Read More