කුඩු චාමරගේ මත්කුඩු ළඟ තබා ගත් සැකකරුවෙකු CCD ය භාරයට

Wednesday, 01 July 2020 - 11:52

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%85%E0%B6%9F+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+CCD+%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු චාමර නමැත්තාට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා මත්කුඩු ළඟ තබා ගෙන සිටි පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී සොයා ගැණුනු හෙරොයින් මත්කුඩු ප්‍රමාණය ග්‍රෑම් 505 යි මිලිග්‍රෑම් 600ක්.

කොළඹ අපරාධ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකෙරුණු අතර මෙම සැකකරුට එරෙහිව මේ වනවිට මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක් මත කොළඹ මහාධිකරණයේ නඩුවක් ද විභාග වනවා.


කල්ලිවලට අවවාදයක් ලබා දෙමින් යාපනයේ පෝස්ටර අලවලා
Monday, 13 July 2020 - 7:02

යාපනය ප්‍රදේශයේ සිදුවු මනුෂ්‍ය ඝාතන කිරීම්, මංකෝල්ලකෑම්... Read More

පළාත් කිහිපයකට අද දිනයේත් වැසි
Monday, 13 July 2020 - 6:30

බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Monday, 13 July 2020 - 6:21

මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2617 දක්වා ඉහළ ගොස් ඇති බව... Read More