වවුනියාව සෙට්ටිකුලමේදී ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප සහ වීඩියෝ)

Wednesday, 01 July 2020 - 12:03

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වවුනියාව,සෙට්ටිකුලම,තුඩරිකුලම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙක් අද (01) උදෑසන ජීවිතක්ෂයට පත්වී ඇති බව සෙට්ටිකුලම පොලීසිය පවසනවා.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ මන්නාරම සිට කොළඹ බලා ධාවනය වු උදෑසන දුම්රියේ ත්‍රිරෝද රථය ගැටී 58 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි.

දුමිරිය ගේට්ටු නොමැති දුම්රිය හරස් මාර්ගයකදී අනතුර සිදුව ඇති අතර, අනතුරින් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයාගේ මළ සිරුර සෙට්ටිකුලම රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.








\
Friday, 10 July 2020 - 22:50

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

සජිත් සහ රනිල් පාර්ශවයන් කොළ පැහැය බෙදාගැනීමට නොහැකිව ගැටුමක (වීඩියෝ)
Friday, 10 July 2020 - 22:40

කොළ වර්ණය අයිති සිරිකොතට පමණක් යැයි පැවසීම එක්සත් ජාතික පක්ෂයේ... Read More

කොරෝනා ආසාදිතයන් පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්නන්ට එරෙහිව නීතිය දැඩිවෙයි
Friday, 10 July 2020 - 22:22

කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට... Read More