වේදිකා සහ රංග ශාලා ලබන 15 වනදා සිට විවෘත කෙරේ

Wednesday, 01 July 2020 - 12:55

%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B7%81%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+15+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
සීමාවන්ට යටත්ව ලබන 15 වනදා සිට වේදිකා සහ රංග ශාලා නැවත විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ ආසන ධාරිතාවයෙන් සියයට 50 ක් සඳහා වන ප්‍රේක්ෂකයින් සංඛ්‍යාවක් පමණක් දර්ශන වාරයකට සහභාගි කරවීමට පියවර ගත යුතු බවයි.


රජයේ රස පරීක්ෂකවරයා සහ රහස් පොලිස් කණ්ඩායමක් මුද්‍රා තැබූ නාකොටික් නඩු භාණ්ඩ ගබඩාවට
Thursday, 09 July 2020 - 10:55

මුද්‍රා තබන ලද පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ... Read More

රිය අනතුරකින් මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙක් බරපතළ තුවාල ලබයි (ඡායාරූප)
Thursday, 09 July 2020 - 10:46

කිලිනොච්චිය, පුනරීන් ප්‍රදේශයේ ඊයේ(08) සවස සිදුවු රිය අනතුරකින්... Read More

දඹුල්ලේ ගොවීන්ගෙන් මැසිවිලි
Thursday, 09 July 2020 - 9:23

ලොකුළුෑණු, වට්ටක්කා, මෑ කරල්, සෝයා බෝංචි, උදු සහ බඩ ඉරිඟු ආදී... Read More