රාජ්‍ය සේවකයින්ගේ කපා දැමූ දීමනා යළි ලබා දෙන බව සමගි ජනබලවේගය කියයි (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 13:02

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B4%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%96+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සිය රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ගේ කපා හරින ලද දීමනා යළි ලබාදෙන බව සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ අතර, MCC ගිවිසුම කිසිලෙසකින්වත් රජය අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.


ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2511 දක්වා ඉහළට
Sunday, 12 July 2020 - 6:15

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2511ක් දක්වා... Read More

බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Saturday, 11 July 2020 - 23:10

බොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවෙකු වන අමිතාබ් බච්චන් කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2468 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 23:04

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2468ක්  දක්වා... Read More