ගම්මිරිස් ගොවීන්ට සහනයක්

Wednesday, 01 July 2020 - 13:13

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගම්මිරිස් මිල පහත වැටීමෙන් පීඩාවට පත්ව සිටින ගොවීන්ට සහනයක් ලෙස හෙක්ටයාරයකට රුපියල් 85,000ක සහනාධාරයක් ලබාදීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී.හීන්කෙන්ද කියා සිටියේ වසර 3 කට වැඩි වගාවන් සඳහා මෙම සහනාධාරය හිමිවන බවයි.

මේ වනවිට ගම්මිරිස් අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති නිසා මෙලෙස මිල අඩු වී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.


\
Friday, 10 July 2020 - 22:50

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

සජිත් සහ රනිල් පාර්ශවයන් කොළ පැහැය බෙදාගැනීමට නොහැකිව ගැටුමක (වීඩියෝ)
Friday, 10 July 2020 - 22:40

කොළ වර්ණය අයිති සිරිකොතට පමණක් යැයි පැවසීම එක්සත් ජාතික පක්ෂයේ... Read More

කොරෝනා ආසාදිතයන් පිළිබඳව අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්නන්ට එරෙහිව නීතිය දැඩිවෙයි
Friday, 10 July 2020 - 22:22

කොරෝනා ආසාදිතයන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවී ඇති බවට... Read More