මෙරට, කොවිඩ් 19 වෛරසයෙන් සුවය ලැබූ සංඛ්‍යාව 1,748ක් දක්වා ඉහළට

Wednesday, 01 July 2020 - 13:48

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+1%2C748%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 37 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1,748ක් දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.


බොලිවුඩ් සුපිරි නලු අමිතාබ් බච්චන්ට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙළිවෙයි
Saturday, 11 July 2020 - 23:10

බොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවෙකු වන අමිතාබ් බච්චන් කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2468 දක්වා ඉහළට
Saturday, 11 July 2020 - 23:04

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2468ක්  දක්වා... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ විවිධ අදහස් (වීඩියෝ)
Saturday, 11 July 2020 - 22:21

ජනතාවගේ දිළිදුකම ප්‍රයෝජනයට ගෙන බලය ලබා ගැනීමට උත්සාහ කරන... Read More