සජිත් බලයට එන හේතුව චානක කියයි (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 13:59

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදී බලය ඉල්ලන්නේ පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූවන් නිදහස් කරගැනීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද කොළඹදී පැවති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.


ජෝර්දානයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට
Tuesday, 14 July 2020 - 6:53

ජෝර්දානයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 285 දෙනෙකු අද (14) අලුයම... Read More

පළාත් කිහිපයකට අද දිනයේ වැසි වාර කිහිපයක්
Tuesday, 14 July 2020 - 6:45

බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක්... Read More

පොලිස් මාර්ග බාධකයක රාජකාරී කළ කොස්තාපල්වරයෙක් යටකර ටිපර් රථක් පලා යයි
Tuesday, 14 July 2020 - 6:35

හක්මන  - කොංගාල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව... Read More