පාලමක් නිසා දුක් විදින වැල්ලවාය - සාදින්නාවල ජනතාව (වීඩියෝ)

Wednesday, 01 July 2020 - 14:28

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%8F%E0%B6%BA+-+%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


පසුගිය කාලය පුරාම මාර්ග සංවර්ධනය වෙනුවෙන් විවිධ නම්වලින් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවුනා.

නමුත් වැල්ලවාය - සාදින්නාවල ජනතාවගේ ගමන් පහසුව තවමත් සීමාවී ඇත්තේ දේශපාලන පොරොන්දුවලටම පමණයි.

මොණරාගල - වැල්ලවාය - සාදින්නාවල ගම්මානයේ පවුල් 40ක පමණ පිරිසක් ජීවත් වනවා.

ඔවුන්ට ආසන්නතම නගරය වන වැල්ලවාය සහ අවට ප්‍රදේශවලට ප්‍රවේශ වීමට ඇති මාර්ගයේ තත්ත්වයයි මේ.

වාහන ගමනාගමනය කෙසේ වෙතත් පයින් යාමට පවා අසීරු තත්ත්වයකට මෙම මාර්ගය පත්ව තිබෙනවා.

මේ හේතුවෙන් කිලෝ මීටර් 5ක පමණ දුරක් මේ මාර්ගයේ ගම්වාසීන්ට ගමන් කිරීමට සිදුව ඇත්තේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ.

මාර්ගය පිළිසකර කර පාලම ඉදිකරන බවට මේ ජනතාවට ලැබුණු පොරොන්දු කප්පරක් තරම්.

දිගින් දිගටම බලධාරීන්ගේ නෙත නොගැටෙන මාර්ගය අවසානයේ පිළිසකර කරගැනීමට සිදුවුණේ මේ ජනතාවටයි.


පැය 11 කදී මත් කුඩුවැටලීම් වලින් 241ක් අත්අඩංගුවට
Wednesday, 15 July 2020 - 10:23

අද අලුයම 5 න් අවසන් වූ පැය 11ක කාලය තුල බස්නාහිර පළාතේ සිදුකළ... Read More

නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත්කර කෙරේ
Wednesday, 15 July 2020 - 10:15

මෙරට 24 වන නාවික හමුදාපතිවරයා ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත... Read More

කන්දකාඩු ආශ්‍රිතයින් සොයා රට පුරා පී.සී.ආර්. පරීක්ෂණ (වීඩියෝ)
Wednesday, 15 July 2020 - 9:59

කන්දකාඩු පුනරුත්තාපන නිරෝධායන මධ්‍යස්ථානය ආශ්‍රිත කොරෝන... Read More