ක්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශනය කරන විශේෂ පොලිස් ඒකකයට හෙට සංගක්කාර කැඳවයි

Wednesday, 01 July 2020 - 14:32

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%99%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර හෙට පෙරවරු 9 ට ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකයට කැඳවා තිබෙනවා.

ඒ, 2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් තරඟයේදී තරඟ පාවාදීමක් සිදු වූ බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මෙම සිද්ධියට අදාළව අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද එම ඒකකය ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.

එසේම මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා ඊයේ පස්වරුවේ එම ඒකකයට පැමිණි අතර එහිදී ඔහුගෙන් පැය පහමාරක කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා.


කන්දකාඩු ආසාදිතයන් හා සම්බන්ධ වූ කුණ්ඩසාලේ දෙදෙනෙකුට කොරෝනා
Tuesday, 14 July 2020 - 17:52

තවත් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More

කොවිඩ් වසංගතයෙන් ජනතාව රැක ගැනීමේ අභියෝගය ජයගන්නා බවට ජනපතිගෙන් සහතිකයක්
Tuesday, 14 July 2020 - 17:17

කොවිඩ් 19 වසංගතය ලෝකයෙන් තුරන් කරන තෙක් විටින් විට රට තුළ මතු... Read More

කන්දකාඩු කොරෝනා ආසාදිතයන්ගේ සමීප කාණ්ඩ 4ක් නිරෝධායනයට
Tuesday, 14 July 2020 - 17:04

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන්ගේ... Read More