පාසල්වල එක දෙක ශ්‍රේණි සහ පෙර පාසල් ආරම්භ කිරීම අගෝස්තු 10 වනදා

Wednesday, 01 July 2020 - 16:48

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B6%91%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%AB%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A%E0%B6%B7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+10+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
දිවයිනේ සියලු පාසල්වල එක සහ දෙක ශ්‍රේණි මෙන්ම පෙර පාසල් ලබන අගෝස්තු 10 වන සඳුදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මීට අමතරව සෑම පාසලකම විෂබීජ හරණ කටයුතු පිළිබඳව ඉතා සැළකිල්ලෙන් සොයාබලන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.

එසේම සියලුම ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල දෙවන වසර ශික්ෂණලාභීන් සඳහා නේවාසික අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම ලබන 7 වනදා සිට 31 වනදා දක්වා සිදු කෙරෙනවා.

සියලු ගුරු විද්‍යා පීඨවල පළමු හා දෙවන වසර ගුරු සිසුන් සඳහා මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.







වැඩි මිලට අලෙවිකරන්න සැඟවූ මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් දැලේ (වීඩියෝ)
Monday, 03 August 2020 - 17:57

හැටන් ප්‍රදේශයේ ළදු කැලෑවක සගවා තිබු මත්පැන් බෝතල් තොගයක්... Read More

පළාත් කිහිපයකට හෙටත් වැසි
Monday, 03 August 2020 - 17:12

හෙට දිනයේදීත් සබරගමුව, බස්නාහිර, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල... Read More

තවත් කොරෝනා අසාදිතයෙක් වාර්තාවෙයි
Monday, 03 August 2020 - 17:07

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා... Read More