ජර්මනියේ ඇමරිකානු හමුදා අඩු කරයි

Wednesday, 01 July 2020 - 19:49

%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ජර්මනියේ සිටින සිය හමුදා බල ඇණිය 9,500 කින් අඩු කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

පෙන්ටගනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට නේටෝ සහ රුසියානු හමුදා ද ජර්මනියේ යොදා තිබෙන නිසා මෙම තීරණය ගෙන ඇති බවයි.

මේ අනුව ජර්මනියේ සිටින ඇමරිකානු හමුදාව 25,000 දක්වා පහළ යනු ඇති.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More