විහිළුකාරයන් බලයට ඇවිත් රට විනාශ කළා - ප්‍රසන්න රණතුංග (වීඩියෝ)

Thursday, 02 July 2020 - 13:40

%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F+-+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මනාපවලට පොරකෑමෙන් ජනපතිට තුනෙන් දෙකේ බලයක් ලබාදීමේ අවස්ථාව ගිලිහෙන බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.

මේ අතර සජිත් - රනිල් දෙපාර්ශවයම සොරකම් කර ඇති බව ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේ අද පැවති ජන හමුවක් අමතමින්.

පාස්කු ප්‍රහාරය වළක්වාගැනීමට නොහැකිවූ මෛත්‍රීපාල සිරිසේන චූදිතයයෙක් වන නිරෝෂන් ප්‍රේමරත්න ප්‍රකාශ කළේ ජන හමුවක් අමතමින්.

සජිත් ප්‍රේමදාසට රනිල් වික්‍රමසිංහ වෙත ඇඟිල්ල දික් කිරීමෙන් පමණක් ඔවුන්ට එල්ලවන චෝදනාවලින් ගැලවීමට නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා.

එක්සත් ජාතික පක්ෂය ඩීල් දේශපාලනයක නියැලෙමින් සිටින බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර විසින්.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් මේ වනවිට 2020 මැතිවරණ වේදිකාවේ ව්හිලු සපයමින් සිටින බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ජන හමුවකට එක්වෙමින්.

මහින්ද රාජපක්ෂට බලය ලබාදුන්නේ එක්සත් ජාතික පක්ෂයේ යම් කණ්ඩායමක් බව ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින්.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර ප්‍රකාශ කළේ විපක්ෂයේ කාර්ය මෙන්ම ආණ්ඩු පක්ෂයේ කාර්යභාරය ද තමන් ඇතුළු කණ්ඩායම සිදුකරමින් සිටින බවයි.



ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාව
Thursday, 06 August 2020 - 13:36

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට... Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 8,657 ක් - දේශපාලන ආධාරකරුවන් 82 ක් අත්අඩංගුවට
Thursday, 06 August 2020 - 13:34

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි... Read More

පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 12:59

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට... Read More