මියන්මාරයේ පතලක් නායගොස් 113ක් මරුට

Thursday, 02 July 2020 - 14:35

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+113%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
උතුරු මියන්මාරයේ කැචින් ප්‍රාන්තයේ ජේඩ් පතලක සිදු වූ නායයෑමකින් කම්කරුවන් 113 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පතල තුල තවත් පිරිසක් සිරවී ඇති අතර ඔවුන් මුදා ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.