වරාය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

Thursday, 02 July 2020 - 16:28

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් අද ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වරාය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න සඳහන් කළේ දැනට දොඹකරයක නැග විරෝධතාවයක නිරතව සිටින වෘත්තීය සමිති නායකයින් ද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිත බවයි.