සජිත් තමාටම අපහාස කරගත් බව කරුණා කියයි (වීඩියෝ)

Thursday, 02 July 2020 - 20:39

%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තමන් පසුගියදා සිදුකළ කතාවක් සංස්කරණය කර ප්‍රසිද්ධ කිරීමෙන් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඔහුටම අපහාස කර ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කලවංචිකුඩි ප්‍රදේශයේදී ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.