13 ආරක්ෂා කරන බව සජිත් කියයි (වීඩියෝ)

Thursday, 02 July 2020 - 20:43

13+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


තමන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආරක්ෂා කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.