මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

Friday, 03 July 2020 - 13:04

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් සැපයෙන සේවා පසුගිය පළමු වැනිදා සිට (2020-07-01) යළි සාමන්‍ය පරිදි සිදුකෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙනවා.

ඒ අනුව මින් ඉදිරියට දුරකථන මාර්ග ඔස්සේ කල්වේලා ඇතිව දින වෙන්කරගැනීම අත්‍යාවශ්‍ය නොවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ උපදෙස්වලට අනුව මුව ආවරණ පැළඳ විෂබීජානුහරණය කර ශාරීරික දුරස්තභාව්‍ය පවත්වාගනිමින් එම පරිශ්‍රයට ඇතුල්විය යුතු බවයි එම දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.