ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2069ක් දක්වා ඉහළට

Friday, 03 July 2020 - 21:28

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+2069%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2069ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයන් දෙදෙනා මැඩගස්කර් රාජ්‍යයේ සහ මාලදිවයිනේ සිට පැමිණි දෙදෙනෙක්.

මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 195 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සුවය ලැබූ 1863 දෙනෙකු නිවෙස් වෙත පිටවගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.