මෙරට, කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2070ක් දක්වා ඉහළට

Saturday, 04 July 2020 - 12:55

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%2C+%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+19+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+2070%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ  ආසාදිතයින් සංඛ්‍යාව 2070ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා.

ඒ, නව ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟයි.

ඔහු බංගලාදේශයේ සිට පැමිණි අයෙකු බවයි සඳහන් වන්නේ.

මේ අතර කොරෝනා ආසාදනය වූ තවත් 20 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව කොරෝනා කොරෝනා ආසාදනය වී සුවය ලැබූ පිරිස 1885 දක්වා ඉහළ ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories