බුදු දහම ගැන මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්

Saturday, 04 July 2020 - 13:35

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝකය අද මුහුණ දෙන අසාමාන්‍ය අභියෝගවලට එරෙහිව සටන් කිරීමේදී බුදුන් වහන්සේ සිදුකළ දේශනා විසදුම් ලෙස යොදාගත හැකි බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

නවදිල්ලියේ අද පැවති ධර්ම - චක්‍ර දින උත්සවය අමතමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බුදුන් වහන්සේ පෙන්වා දුන් අෂ්ටලෝක ධර්මය ජාතීන්ගේ සහ සමාජයන් හි යහපත උදෙසා වන බවයි.

දයාව, කරුණාව මෙන්ම සරල බව සිතිවිල්ලෙන් මෙන්ම ක්‍රියාවෙන් ද පෙන්නුම් කිරීම බුදුන් වහන්සේ පෙන්වා දී ඇති බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එය අතීතයට, වර්තමානයට මෙන්ම අනාගතය උදෙසා ද වැදගත් වන බව අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories