රුසියාවේ කොරෝනා මරණ දසදහස ඉක්මවයි

Saturday, 04 July 2020 - 16:06

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B7%83%E0%B6%AF%E0%B7%84%E0%B7%83+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
රුසියාවේ සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය පැය 24 දී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 168 දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමත් සමග රුසියාවේ මේ වනවිට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10,027ක්.

එරටින් ආසාදිතයින් හය ලක්ෂ 74,515 දෙනෙකු මේ වනවිට වාර්තා වනවා.

ලොවපුරා රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්කෝටි දොලොස් ලක්ෂ 10,673ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 29,488 ක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories