දුෂ්කර ක්‍රියාවකට සූදානම් වන්නැයි සජිත් කියයි (වීඩියෝ)

Saturday, 04 July 2020 - 19:40

%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


අගොස්තු 5 වනදායින් පසු ඇමතිකම් දැරීමේ දුෂ්කර ක්‍රියාව ආරම්භ කිරීම සඳහා සූදානම් විය යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඒ කන්තලේ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමන් මහජනතාවට ලබා දෙන බවට පොරොන්දුවූ රුපියල් විසි දහසේ ආධාරය ඇතැමුන් හෑල්ලුවට ලක්කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories