බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගත් විශේෂ යානයක් කටුනායකට (වීඩියෝ)

Sunday, 05 July 2020 - 6:29

%E0%B6%B6%E0%B7%84%E0%B6%BB%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් බහරේන් නුවර සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයක් කටුනායක ගුවන්තොටපලට පැමිණ තිබෙනවා.

බහරේනයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එමඟින් යළි දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින්.

මීට අමතරව ඩුබායි රාජ්‍යයේ සිට එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් තවත් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories