ඇමරිකාවේ නිදහස් සැමරුම් උළෙලට සියල්ල සූදානම්

Sunday, 05 July 2020 - 8:16

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%8B%E0%B7%85%E0%B7%99%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
කොවිඩ් 19 ගෝලීය වසංගතයෙන් ලොව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඇමරිකා එක්සත් ජනපදයේ නිදහස් සැමරුම් උත්සවය සඳහා සියලූ කටයුතු මේ වනවිට සූදානම්.

වොෂිංටනයේ ධවල මන්දිරය අභියස එය පැවැත්වෙන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන්.

ගුවන් හමුදා කරණම්, ගිණිකෙලි සහ ජනපති ට්‍රම්ප්ගේ දේශනය ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. කොවිඩ් 19 වසංගතය මැඩලීම සඳහා කටයුතු කරන සෞඛ්‍ය සේවකයන්ටද ඒ සඳහා ආරාධනා කර ඇති බව සඳහන්.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය උත්සන්න වීමේ අවදානම නොතකා ධවල මන්දිරය අභියස දහස් ගණන් ජනයා රොක්වී සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.

එසේ වුවද උත්සවය ඇරඹීමට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ චීනයෙන් පැමිණි දරුණු වසංගතයට එරෙහිව ඇමරිකාව දැවැන්ත ජයග්‍රහණයක් අත්කරගනිමින් සිටින බවයි.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More