බස්නාහිර පළාතේ වැටලීම්වලින් 470 දෙනෙකු අත්අඩංගුවට

Sunday, 05 July 2020 - 8:32

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+470+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
බස්නාහිර පළාත තුළ ඊයේ උදෑසන හයේ සිට අද අලූයම පහ දක්වා සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී හෙරොයින් ඇතුලූ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් සහ විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 470 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 156 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ හෙරොයින් ග්‍රෑම් 116ක්ද සමඟයි.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් ළඟ තබාගත් සැකකරුවන් 24 දෙනෙකුද මෙම වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.


මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත්වන වෙලාව ගැන ඉඟියක්
Thursday, 06 August 2020 - 12:25

2020 මහා මැතිවරණයේ පළමු ඡන්ද ප්‍රතිඵලය දහවල් 2.30 ත් 3.30 අතර ලබාදීමට... Read More

හම්බන්තොට සහ කළුතර ඡන්ද ගණනය කිරීම් සාර්ථකව
Thursday, 06 August 2020 - 11:15

අද පෙරවරු 8 ට පමණ මහ මැතිවරණයේ ඡන්ද ගණනය කිරීම් ආරම්භ වූ අතර,... Read More

අනුරාධපුරය, පොළොන්නරුව සහ වන්නි දිස්ත්‍රික්කවල ඡන්ද ගණන් කිරීම ඇරඹේ
Thursday, 06 August 2020 - 10:10

අනුරාධපුරය, පොළොන්නරුව සහ වන්නි යන දිස්ත්‍රික්කවල ඡන්ද ගණන්... Read More