ඉන්දියාවේ අකුණු අනතුරුවලින් 23 දෙනෙකු ජීවිතක්ෂයට

Sunday, 05 July 2020 - 9:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+23+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකදී ඊයේ සිදුවූ අකුණු අනතුරුවලින් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් 29 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

මියගිය පුද්ගලයන්ගේ පවුල් වෙත රුපියල් ලක්ෂ 4 බැගින් වන්දියක් ලබා දෙන බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ මහඇමති යෝගි අධිත්‍යනාත් ප්‍රකාශ කළා.

මේ අතර, කොරෝනා වෛරස් ආසාදනයෙන් වැළකීම සඳහා ඉන්දියාවේ පූනේ නගරයේ පුද්ගලයෙකු රනින් නිම කළ ඉන්දීය රුපියල් තුන්ලක්ෂයක් පමණ වටිනා මුව ආවරණයක් පළඳින බව වාර්තා වනවා.

රන් සඳහා විශේෂ උනන්දුවක් දක්වන ඔහු මාල, මුදු, බ්‍රෙස්ලට් ඇතුළු ස්වර්ණාභරණ රැසක් නිරන්තරයෙන් පැළඳ සිටින අයෙකු බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories