වැල්ලවත්තේ රෙදි පිළි අලෙවි සැලක ගින්නක් (වීඩියෝ)

Sunday, 05 July 2020 - 12:41

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A++%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


වැල්ලවත්තේ කඩ පේලියක ගින්නක් - ගාලූපාරේ කොළඹ දෙසට ඇති මංතීරුව තාවකාලිකව වසා දැමේ

වැල්ලවත්ත - ගාලූපාරේ - ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ආසන්නයේ කඩපේලියක හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ගාලූ කොළඹ ප්‍රධාන මාර්ගය මේ වනවිට තාවකාලිකව වසා දමා ඇති අතර කොළඹ දෙසට ධාවනය වන වාහන මැරීන් ඩ්‍රයිව් මාර්ගය භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලිමක් කළේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 10 ක් ද යොදවා ඇති බවයි කොළඹ ගිනි නිවීමේ ඒකකය කියා සිටියේ.

එමෙන්ම, දෙහිවල - ගල්කිස්ස මහනගර සභාවට අයත් ගිනි නිවීමේ රථ කිහිපයක් ද ඒ සඳහා යොදවා තිබෙනවා.

rn
rn
rn