කිලිනොච්චියේදී රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Monday, 06 July 2020 - 7:44

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%9C%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කිලිනොච්චිය, පුනරීන් - තම්බිරායි ප්‍රදේශයේදී ඊයේ (05) පස්වරුවේ ටිපර් රථයක් හා භාණ්ඩ ප්‍රවාහනය වෙනුවෙන් සැකසු ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුනරීන් පොලීසිය පවසනවා.

පොලීසිය පැවසූවේ ත්‍රිරෝද රථයේ යතුරුපැදියක් පටවාගෙන ගමන් කරන අවස්ථාවේ ත්‍රිරෝද රථය ටිපර් රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් පුනරීන් ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මියගිය පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා  කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිදුවීම සම්බන්ධයෙන් පුනරීන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.



නිල ඡන්ද කාඩ්පත් මිලට ගැනීමට පැමිණි දෙදෙනෙක් අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 7:26

රුපියල් පන්දහස බැඟින් ගෙවා නිල ඡන්ද කාඩ්පත් මිලට ගැනීමට පැමිණි... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන සිට - ආරක්ෂාවට 65,000ක්
Tuesday, 04 August 2020 - 7:21

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඡුන්දපොළ වෙත ඡන්ද... Read More