පොළොන්නරුවේ ගුරු හිඟය ගැන ජනපතිගේ අවධානය

Monday, 06 July 2020 - 7:43

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක පාසල්වල පවතින ගුරු හිඟය සහ වෙනත් අඩුපාඩු පිළිබදව ජනතාව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කර තිබෙනවා.

ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා පාසල්වල පවතින අඩුපාඩු පිළිබද පූර්ණ වාර්තාවක් තමාට ලබාදෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහට දැනුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කරනු පිණිස පොළොන්නරුව - අත්තනකඩවල ඊයේ පැවති ජන හමුවකට සහභාගි වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

එමෙන්ම, කුඩා පරිමාණයෙන් මැණික් ගැරීමේ නිරතවන ඇලහැර ජනතාවට පරිසරයට හානි නොවන ආකාරයෙන් සිය කර්මාන්තය සිදුකරගෙන යාමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් එහිදී උපදෙස් ලබාදී තිබෙනවා.


ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More