මැතිවරණ පෝස්ටර්, කටවුට් ඉවත් කිරීමට පොලීසියට ලක්ෂ 758ක්

Monday, 06 July 2020 - 7:49

%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%A7%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+758%E0%B6%9A%E0%B7%8A
මහ මැතිවරණයේ නීතිවිරෝධී පෝස්ටර්, කටවුට්, දැන්වීම් ඉවත් කිරීම සඳහා පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක මුදල් ප්‍රතිපාදන හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගිය 3 වනදා මැතිවරණ කොමිසන් සභාවේදී පැවති අතර, ඊට වැඩබලන පොලිස්පතිවරයා මෙන්ම මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාද එක්ව තිබෙනවා.

එහිදී නීතිවිරෝධී ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිස් නිලධාරීන්ට අමතරව, කම්කරුවන් 1,500 කට වැඩි පිරිසක් පොලිස් ස්ථාන මට්ටමින් යොදාගැනීමටයි සැළසුම් කර ඇත්තේ.

එමෙන්ම මැතිවරණ කොමිසන් සභාව අද යළි රැස්වනවා. එහිදී මැතිවරණයට අදාළ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.


ඇසළ පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්
Tuesday, 04 August 2020 - 7:30

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ... Read More

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලදීගැනීමට තැත් කළ දෙදෙනෙකු බේරුවලදී අල්ලයි
Tuesday, 04 August 2020 - 7:26

හෙට පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ නිල ඡුන්ද දැන්වීම් පත්‍රිකා... Read More

ඊයේ හමුවූ කොරෝනා ආසාදිතයන් පස්දෙනාගේ තොරතුරු එළියට
Tuesday, 04 August 2020 - 7:25

ඊයේ දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත්... Read More