පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් ජනරැළි මාලාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (වීඩියෝ)

Monday, 06 July 2020 - 13:24

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ජන රැළි මාලාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.

ඒ, ආනමඩුව - ද.මු. දසනායක ක්‍රීඩාංගනයේ පැවති ජන හමුවකින්.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජන හමු කිහිපයකටද ජනාධිපතිවරයා ඊයේ එක්වුණා.

බැඳිවැව ප්‍රදේශයේ පැවති ජන හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා ජනතාව මුහුණපා ඇති ගැටළු සම්බන්ධයෙන් සුහද සාකච්ඡාවක නිරත වුණා.