කොරෝනාවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත වැසේ

Monday, 06 July 2020 - 17:43

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%9A
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් අතර දේශ සීමාව වසා දැමීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා

අදාළ ප්‍රාන්ත වඩාත්ම ඕස්ට්‍රේලියාවේ ජනාකීර්ණ ප්‍රාන්තයන් දෙක වන අතර එරට කොරෝනා රෝගීන්ගෙන් 95%ක්ම වාර්තා වනනේ වික්ටෝරියා ප්‍රාන්තයෙන්

මෙම තීරණය ගෙන තිබෙන්නේ අගමැති ස්කොට් මොරිසන් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.