ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Tuesday, 07 July 2020 - 8:15

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ඉන්දුනීසියාවේ ජාවා දිවයිනට ඔබ්බෙන් අද අලූයම් කාලයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එය රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබලතාවකින් යුක්ත බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත්, එය කිලෝමීටර් 500කට වැඩි ගැඹුරකින් සිදුවීම නිසා දැවැන්ත හානියක් අපේක්ෂා නොකෙරෙන බව එමගින් වැඩිදුරටත් සඳහන් කළා.

පෘථිවියේ භූ කාරක තැටි ගැටෙන පැසිෆික් රින් ඔෆ් ෆයර් හෙවත් ගිනි වළල්ලට අයත් ඉන්දුනීසියානු දිවයින්වල මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories