ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ

Tuesday, 07 July 2020 - 11:01

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%98%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8F%E0%B6%82%E0%B6%9C+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය මෘදුකාංග ඇමරිකාව තුළ තහනම් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.

එය ජනපති ට්‍රම්ප් විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඉන්දියාව පසුගිය දා ටික් ටොක් ඇතුළු චීන මෘදුකාංග යෙදවුම් 59ක් තහනම් කිරීමට පියවර ගත්තේ ගැල්වාන් නිම්නයේ දේශසීමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබලුන් 20 දෙනෙකු චීන හමුදා ප්‍රහාරයකින් මිය යාමෙන් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories