ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි

Tuesday, 07 July 2020 - 13:19

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+15+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී තිබෙනවා.

2005 වසරේ ජුලි 7 වන දා ත්‍රස්තවාදීන් ලන්ඩනයේ උමං දුම්රිය 3කට සහ ඩබල් ඩෙකර් බස් රථයකට එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයන් 50දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 700කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් ලන්ඩන් නගරාධිපති සාදික් ඛාන් ප්‍රකාශ කළේ ලන්ඩන් පුරවරය යළි නැගී සිටිමින් ත්‍රස්තවාදීන්ගේ අරමුණු බිඳ හෙලා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories