කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියගේ මල සිරුරු දිවයිනට

Tuesday, 07 July 2020 - 16:26

%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%91%E0%B6%9A%E0%B6%B8+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%80%2C+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියකගේ මල සිරුරු දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් 55හැවිරිදි සහ 34 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙක් බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එම පවුලේ පියා එරට කම්කරු රැකියාවක නිරතව සිට ඇති අතර මාර්තු 1 වනදා මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ගෙළ කපා තම මව පියා සහ නැගණිය ඝාතනය කර තිබූ බවට දැනගන්නට ලැබුණු බවයි එම පවුලේ මෙරට වාසය කරන දියණියක් අප සමඟ පැවසුවේ.

පවුලේ ඥාතීන් පවසන්නේ මෙම මරණ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව ඝාතනයට හේතුව අනාවරණ කරදෙන ලෙසයි.