අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ඉන්දික අනුරුද්ධ පවසනවා.
සමගි ජන බලවේගයේ අපේක්ෂක හර්ෂද සිල්වා ජන හමුවකට එක් වෙමින් පැවසුවේ සජිත් ප්‍රේමදාසට සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ප්‍රශ්න තේරුම් ගැනීමේ හැකියාවක් ඇති බවයි.
අට පාස් පුද්ගලයෙකුගේ හා විශ්වවිද්‍යාල උපාධිධාරියෙකුගේ අතර වෙනස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක දයාසිරි ජයසේකර ජනහමුවකට එක් වෙමින් පැහැදිළි කළා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ප්‍රසන්න රණතුංග මේ මැතිවරණයේ සිහින සභාපතිවරු ගැන අදහස් පළකළේ ජනහමුවකට එක්වෙමින්.
කිසිදු පක්ෂ භේදයක් තමන්ට නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
තවත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් පළ කළ අදහස් පහතින්

Follow US
Most Viewed Stories