තුනෙන් දෙකක ජය තහවුරු කරගැනීමට සූදානම් බව අගමැති කියයි (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 19:49

%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


මෙවර මහ මැතිවරණයේදි තුනෙන් දෙකක ජයක් තහවුරු කරගැනීමට සුදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කුරුණැගල නගරයේ අද පැවති පලාත් පාලන නියෝජිත හමුවකට එක්වෙමින්.

විශාල වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයන් පොදුජන පෙරමුණ වටා එකතු වන බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.