සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර - සජිත් (වීඩියෝ)

Tuesday, 07 July 2020 - 20:19

%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකටම කර්මාන්තපුර ඉදිකරන බව සමගි ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකට එක්වෙමින්.